Saturday, January 21, 2017

"අලොකෝ උදපාදි (2017) " ශ්‍රි ලාංකිය සිනමාවේ ඉතිහාස කතා කලාවේ අග්‍ර පලය

"අලොකෝ උදපාදි (2017) " ශ්‍රි ලාංකිය සිනමාවේ ඉතිහාස කතා කලාවේ අග්‍ර පලය ලෙස මම දකිමි.

එය "අබා (2008)" , "සිරි පෑරකුම් (2014)" සහ "මහරජ ගෑමුනු (2015)" වෑනි ඉතිහාස සිනමා කතා වලට පසු බිහිවු දෑවන්තම සිනමා කෘතියයි.

අහි කෑමරාකරනය ඉතා විශිෂ්ටය.

චරිත නිරුපනය, සටන් හා තෙමාව ඉතාම සුන්දර අයුරින් බිහිවි ඈත.

චත්‍ර වීරමන් ගේ පලමුවන සිනමා කෘතිය වන මෙය ඉතාම
වෑදගත් වන්නේ එහි එන දෑවෑන්ත බව හා එම ඉලක්කය ඉෂට කර ගනිමයි.


No comments:

Post a Comment